අංක 41 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය
අංක 41 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය 2013 අප්‍රේල් මස 05 දින ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය චීනවරාය කඳවුරේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විදුහල් ශ්‍රවණාගාරයේදි පැවැත්වීය.
යුධ හමුදා නිළධාරීන් 05 දෙනෙකු,නාවික හමුදාවට අයත් නිළධාරීන් 04 දෙනෙකු සහ ගුවන් හමුදා නිළධාරීන් 21 දෙනකු මෙම පාඨමාලාව සාර්ථකව නිමකරමින් කැළණිය විශ්ව විද්‍යාලය මගින් පිරිනමන පශ්චාත් උපාධි ආරක්ෂක ඩිප්ලෝමා ලබා ගත් අතර මෙම උපාධි ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදා විද්‍යුත් හා සංනිවේදන ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ආර්.ජේ පතිරගේ මහතා සහභාගී විය.තවද ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජේෂ්ඨ යුධ හමුදා හා නාවික හමුදා ඉලධරීන් මෙන්ම ගුවන් හමුදා චීන වරාය විධ්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් එස්.කේ පතිරන,කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ජේ.පී වනිගතුංග යන නිලධාරීන්ද මේ අවස්ථාවට එක් විය.
විශේෂ ත්‍යාග ලාභීන් මෙසේය
පාඨමාලාවේ දක්ෂතම නිලධාරියා
ස්කොඩ්‍රන් ලීඩර් කේ.එස්.යූ.සී රණසිංහ (02493)(ගුවන් හමුදාව )
පාඨමාලාවේ හොදම ග්‍රන්ථ විචාරය
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් කේ.ඊ.එන්.ඩී ගුනරත්න (02609) (ගුවන් හමුදාව )
පාඨමාලාවේ දක්ෂතම ක්‍රීඩකයා
මේජර් ඩී.කේ.එස්.එම් කාරියවසම් (O/64103)(යුධ හමුදාව )
පාඨමාලාවේ දක්ෂතම කළමණාකරන නිලධාරියා

පාඨමාලාවේ දක්ෂතම කථන නිලධාරියා

විද්‍යාපීඨ අණදෙන නිලධාරීතුමාගේ ප්‍රශ්න පත්‍රයේ දක්ෂතම නිලධාරියා