වනිතා වාසනා දැල් පංදු ශුරථාවය ගුවන් හමුදාවට
ශ්‍රී ලංකා මහජන බැංකුවේ අනුග්‍රහකත්වය යටතේ දැල් පංදු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වනිතා වාසනා දැල් පංදු ශුරාතාවලිය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.අවසන් වටය සදහා තේරී පත් වුනු වරාය අධිකාරිය කණ්ඩායම ලකුනු 58-64 ලෙස පරාජයට පත් කිරීම්ට සමත් විය.
දක්ෂතම ආරක්ෂකයා ලෙස ගුවන් හමුදා ක්‍රීඩිකා කෝප්‍රල් සොනාලි සේනාරත්න, දක්ෂතම මැදපෙල ක්‍රීඩිකාව ලෙස සැරයන් නිමාලිකා තුශානී තේරී පත් වුනු අතර තරගාවලියේ දැල් පංදු රැජින ලෙස ගුවන් හමුදා කැඩෙට් නිලධාරිනී චතුරන්ගනී ජයසුන්දර තේරී පත් වින.