ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිල ලාංඡන
නියමු ලාංඡනය
සුදුසු කම:
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෝ සංග්‍රාමික විද්‍යාපීඨයක මූලික හා උසස් පියාසර පාඨමාලාවන් සාර්ථකව නිම කර තිබිය යුතුය.
විස්තරය
කළු පැහැති පසු බිමක නිමවා ඇත
පියාපත් මධ්‍යයේ “ශ්‍රී ලංකා“ යනුවෙන් සිංහල අකුරින් මුද්‍රණය කර ඇත. ජාතික ලංඡනයේ ඇති මල් මාලා මෙය වටේ ඇත. ලාංඡණය වටා ඇති මල් මාලා දුඹුරු පැහැතිය.
ලාංඡනය හා ඇතුලත සැලැස්මෙහි ප්‍රමාණය 1/10 විය යුතුය. ලාංඡණයේ ප්‍රමාණය 4” X 2” විය යුතුය.
නියමු ලාංඡනය (ස්වරූපය) බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමට පැලඳීමේ දී එහි ප්‍රමාණය අඩක් විය යුතු අතර රය රත්ත්‍රං පැහැයෙක් කළු පසුබිමක නිමවා තිබිය යුතුය.
ඇඳීම
මෙම ලාංඡනය පැලඳීමට අවසර ඇති පුද්ගලයින් හට මෙය පැළඳිය හැකි අතර එය නිළ ඇඳුමේ කමිසයේ වම් පස පපුවේ ඇති සාක්කුවේ ඉහලින් හරි මැදට වෙන්නට පැළඳිය යුතුය අතර බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමෙහිද අනුමත ස්ථානයෙහි පැළඳිය යුතුය.
ගුවන් මඟ පෙන්වන්නන්ගේ ලාංඡණය
සුදුසු කම:
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෝ සංග්‍රාමික විද්‍යාපීඨයක මූලික ගුවන් යාත්‍රික පාඨමාලාවක් සාර්ථකව නිම කර තිබිය යුතුය.
ගුවන් යානා ඉංජෙන්රු ලාංඡණය
සුදුසු කම:
ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් යානා ඉංජෙන්රු පාඨමාලාවක් සාර්ථකව නිම කර තිබිය යුතුය.
විස්තරය
කළු පැහැති පසු බිමක නිමවා ඇත
විහිඳී තිබෙන පියාපත් සුදු පැහැතිය. රවුම මධ්‍යෙය් E අක්ෂරය සටහන් කර ඇත. එය වටා මල් වැලකි. මල් වැල දුඹුරු පැහැයෙන් නිමවා ඇති අතර අක්ෂරය සුදු පැහැතිය.
රවුමෙහි විශ්කම්භය අඟල් 1කි. ලාංඡණයේ ප්‍රමාණය 2 ½” කි. ඇතුලත නිර්මාණය හා කෙළවර අතර පරතරය 1/10” කි.
ගුවන් යානා ඉංජෙන්රු ලාංඡණය (ස්වරූපය) බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමට පැලඳීමේ දී එහි ප්‍රමාණය අඩක් විය යුතු අතර රය රත්ත්‍රං පැහැයෙක් කළු පසුබිමක නිමවා තිබිය යුතුය.
ඇඳීම
මෙම ලාංඡනය පැලඳීමට අවසර ඇති පුද්ගලයින් හට මෙය පැළඳිය හැකි අතර එය නිළ ඇඳුමේ කමිසයේ වම් පස පපුවේ ඇති සාක්කුවේ ඉහලින් හරි මැදට වෙන්නට පැළඳිය යුතුය අතර බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමෙහිද අනුමත ස්ථානයෙහි පැළඳිය යුතුය.
පදක්කම් රිබන් පෙළ හා ලාංඡණය අතර පරතරය 4” කි.
ගුවන් ඉලෙක්ට්‍රොනික ලාංඡණය
සුදුසු කම:
ගුවන් හමුදා මූලස්ථානයෙන් දෙනු ලබන ගුවන් සංඥා පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතු අතර නියමිත ගුවන් පැය ගණනද සම්පූර්ණ කර තිබිය යුතය.
විස්තරය
කළු පැහැති පසු බිමක නිමවා ඇත
විහිදී ඇති පියාපත් සුදු පැහැතිය. රවුම මධ්‍යෙය් AE අක්ෂරය සටහන් කර ඇත. එය වටා මල් වැලකි. මල් වැල දුඹුරු පැහැයෙන් නිමවා ඇති අතර අක්ෂරය සුදු පැහැතිය.
රවුමෙහි විශ්කම්භය අඟල් 1කි. ලාංඡණයේ ප්‍රමාණය 2 ½” කි. ඇතුලත නිර්මාණය හා කෙළවර අතර පරතරය 1/10” කි.
ගුවන් ඉලෙක්ට්‍රොනික ලාංඡණය (ස්වරූපය) බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමට පැලඳීමේ දී එහි ප්‍රමාණය අඩක් විය යුතු අතර රය රත්ත්‍රං පැහැයෙක් කළු පසුබිමක නිමවා තිබිය යුතුය.
ඇඳීම
මෙම ලාංඡනය පැලඳීමට අවසර ඇති පුද්ගලයින් හට මෙය පැළඳිය හැකි අතර එය නිළ ඇඳුමේ කමිසයේ වම් පස පපුවේ ඇති සාක්කුවේ ඉහලින් හරි මැදට වෙන්නට පැළඳිය යුතුය අතර බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමෙහිද අනුමත ස්ථානයෙහි පැළඳිය යුතුය.
පදක්කම් රිබන් පෙළ හා ලාංඡණය අතර පරතරය 4” කි.
ලෝඩ් මාස්ටර් ලාංඡණය
සුදුසුකම්
:
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ලෝඩ් මාස්ටර් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතු අතර නියමිත ගුවන් පැය ගණනද සම්පුර්ණ කර තිබිය යුතුය.
විස්තරය
කළු පැහැති පසු බිමක නිමවා ඇත
විහිදී ඇති පියාපත් සුදු පැහැතිය. රවුම මධ්‍යෙය් LM අක්ෂරය සටහන් කර ඇත. එය වටා මල් වැලකි. මල් වැල දුඹුරු පැහැයෙන් නිමවා ඇති අතර අක්ෂරය සුදු පැහැතිය.
රවුමෙහි විශ්කම්භය අඟල් 1කි. ලාංඡණයේ ප්‍රමාණය 2 ½” කි. ඇතුලත නිර්මාණය හා කෙළවර අතර පරතරය 1/10” කි.
ලෝඩ් මාස්ටර් ලාංඡණය (ස්වරූපය) බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමට පැලඳීමේ දී එහි ප්‍රමාණය අඩක් විය යුතු අතර රය රත්ත්‍රං පැහැයෙක් කළු පසුබිමක නිමවා තිබිය යුතුය.
ඇඳීම
මෙම ලාංඡනය පැලඳීමට අවසර ඇති පුද්ගලයින් හට මෙය පැළඳිය හැකි අතර එය නිළ ඇඳුමේ කමිසයේ වම් පස පපුවේ ඇති සාක්කුවේ ඉහලින් හරි මැදට වෙන්නට පැළඳිය යුතුය අතර බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමෙහිද අනුමත ස්ථානයෙහි පැළඳිය යුතුය.
පදක්කම් රිබන් පෙළ හා ලාංඡණය අතර පරතරය 4” කි.
ගුවන් අවිකරු ලාංඡණය
සුදුසුකම්
:
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෝ සංග්‍රාමික ස්ථානයකදී ගුවන් අවිකරු පාඨමාලාවක් සාර්ථකව නිම කර තිබිය යුතු අතර, නියමිත ගුවන් පැය ප්‍රමාණයද සම්පූර්ණ කර තිබිය යුතුය.
විස්තරය
කළු පැහැති පසු බිමක නිමවා ඇත
විහිදී ඇති පියාපත් සුදු පැහැතිය. රවුම මධ්‍යෙය් AG අක්ෂරය සටහන් කර ඇත. එය වටා මල් වැලකි. මල් වැල දුඹුරු පැහැයෙන් නිමවා ඇති අතර අක්ෂරය සුදු පැහැතිය.
රවුමෙහි විශ්කම්භය අඟල් 1කි. ලාංඡණයේ ප්‍රමාණය 2 ½” කි. ඇතුලත නිර්මාණය හා කෙළවර අතර පරතරය 1/10” කි.
ගුවන් අවිකරු ලාංඡණය (ස්වරූපය) බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමට පැලඳීමේ දී එහි ප්‍රමාණය අඩක් විය යුතු අතර රය රත්ත්‍රං පැහැයෙක් කළු පසුබිමක නිමවා තිබිය යුතුය.
ඇඳීම
මෙම ලාංඡනය පැලඳීමට අවසර ඇති පුද්ගලයින් හට මෙය පැළඳිය හැකි අතර එය නිළ ඇඳුමේ කමිසයේ වම් පස පපුවේ ඇති සාක්කුවේ ඉහලින් හරි මැදට වෙන්නට පැළඳිය යුතුය අතර බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමෙහිද අනුමත ස්ථානයෙහි පැළඳිය යුතුය.
පදක්කම් රිබන් පෙළ හා ලාංඡණය අතර පරතරය 4” කි.
පැරෂුට් උපදේශක පාඨමාලාව
සුදුසුකම්:
පැරෂුට් උපදේශක පාඨමාලවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, යුද්ධ හමුදාවේ හෝ කිසියම් සංග්‍රාමික ආයතනයකදී පැරෂුට් උපදේශක පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතුය.
විස්තරය
කළු පැහැති පසු බිමක නිමවා ඇත
විහිදී ඇති පියාපත් සුදු පැහැතිය. රවුම මධ්‍යෙය් දිගහැරුණු පැරෂුටයක් ඇත . මල් වැල දුඹුරු පැහැයෙන් නිමවා ඇති අතර අක්ෂරය සුදු පැහැතිය.
රවුමෙහි විශ්කම්භය අඟල් 1කි. ලාංඡණයේ ප්‍රමාණය 2 ½” කි. ඇතුලත නිර්මාණය හා කෙළවර අතර පරතරය 1/10” කි.
පැරෂුට් උපදේශක ලාංඡණය (ස්වරූපය) බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමට පැලඳීමේ දී එහි ප්‍රමාණය අඩක් විය යුතු අතර රය රත්ත්‍රං පැහැයෙක් කළු පසුබිමක නිමවා තිබිය යුතුය.
ඇඳීම
මෙම ලාංඡනය පැලඳීමට අවසර ඇති පුද්ගලයින් හට මෙය පැළඳිය හැකි අතර එය නිළ ඇඳුමේ කමිසයේ වම් පස පපුවේ ඇති සාක්කුවේ ඉහලින් හරි මැදට වෙන්නට පැළඳිය යුතුය අතර බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමෙහිද අනුමත ස්ථානයෙහි පැළඳිය යුතුය.
පදක්කම් රිබන් පෙළ හා ලාංඡණය අතර පරතරය 4” කි.
ගුවන් නිරීක්ෂණ ලාංඡණය
සුදුසුකම:
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නිරීක්ෂණ පාඨමාලාව සම්පූර්ණ කර තිබිය යුතු අතර නියමිත ගුවන් පැය කණනද සම්පූර්ණ කර තිබිය යුතුය.
විස්තරය
කළු පැහැති පසු බිමක නිමවා ඇත
විහිදී ඇති පියාපත් සුදු පැහැතිය. රවුම මධ්‍යෙය් AS අක්ෂරය සටහන් කර ඇත. එය වටා මල් වැලකි. මල් වැල දුඹුරු පැහැයෙන් නිමවා ඇති අතර අක්ෂරය සුදු පැහැතිය.
රවුමෙහි විශ්කම්භය අඟල් 1කි. ලාංඡණයේ ප්‍රමාණය 2 ½” කි. ඇතුලත නිර්මාණය හා කෙළවර අතර පරතරය 1/10” කි.
ගුවන් නිරීක්ෂණ ලාංඡණය (ස්වරූපය) බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමට පැලඳීමේ දී එහි ප්‍රමාණය අඩක් විය යුතු අතර රය රත්ත්‍රං පැහැයෙක් කළු පසුබිමක නිමවා තිබිය යුතුය.
ඇඳීම
මෙම ලාංඡනය පැලඳීමට අවසර ඇති පුද්ගලයින් හට මෙය පැළඳිය හැකි අතර එය නිළ ඇඳුමේ කමිසයේ වම් පස පපුවේ ඇති සාක්කුවේ ඉහලින් හරි මැදට වෙන්නට පැළඳිය යුතුය අතර බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමෙහිද අනුමත ස්ථානයෙහි පැළඳිය යුතුය.
පදක්කම් රිබන් පෙළ හා ලාංඡණය අතර පරතරය 4” කි.
පැරෂුට් ලාංඡණය
සුදුසුකම්:
පැරෂුට් පාඨමාලවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, යුද්ධ හමුදාවේ හෝ කිසියම් සංග්‍රාමික ආයතනයකදී පැරෂුට් උපදේශක පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතුය.
විස්තරය
කළු පැහැති පසුබිම තුල දෙපසට විහිඳුනු පියාපත් දෙකක් ඇති අතර එය මැද දිග හැරුණු පැරෂූටයක් ඇත
අතුලත පිංතූරයේ සිට පිටත දාරයට දුර 1/10” කි.
පැරෂූට් ලාංඡණය (ස්වරූපය) බොජන්හල සඳහා අඳින නිළ ඇඳුමට පැලඳීමේ දී එහි ප්‍රමාණය අඩක් විය යුතු අතර රය රත්ත්‍රං පැහැයෙක් කළු පසුබිමක නිමවා තිබිය යුතුය.
ඇඳීම
දකුණු උරහිස පෙදෙසේ අඟල් 3ක් පහතට වන්නම මෙම ලාංඡණය පලඳී.
පැරෂුට් එතීමේ ලාංඡණය
සුදුසුකම්:
මෙතෙර හෝ එතෙරදී ඇරෂුට් ආයතනයක් විසින් පවත්වනු ලබන පැරෂුට් එතීමේ පාඨමාලාවක් සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතුය.
සංග්‍රාමික ගුවන් කිමිඳිම් ලාංඡණය
සුදුසුකම්:
පිලිගත් ආයතනයක් විසින් පවත්වනු ලබන ගුවන් කිමිඳුම් පාඨමාලාවක් මෙතෙරදී හෝ එතෙරදී සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතුය.
සංග්‍රාමික ගුවන් කිම්ඳුම්/පැරෂුට් එතීමේ ලාංඡණය
සුදුසුකම්:
ගුවන් කිමිඳුම් හා පැරෂුට් එතීමේ පාඨමාලාවන් මෙතෙර හෝ එතෙර රටකදී පිලිගත් පැරෂුට් පුහුණු ආයතනයකදී සාර්තකව නිම කර තිබිය යුතුය.
රෙජිමේන්තු විශේෂ බලකා ලාංඡණය
සුදුසුකම්:
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා යුධ හමුදාවේදී පවත්වනු ලබන රෙජිමේන්තු විශේෂ බලකා පාඨමාලව සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතුය.
බෝම්බ නිෂ්ක්‍රිය ලාංඡණය
සුදුසුකම්:
ශ්‍රී ලංකාවේදී හෝ විදේශීය රටකදී බෝම්බ නිෂ්ක්‍රීය සම්බන්ධව පිලිගන්නා ආයතනයක පාඨමාලාවක් සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතුය.
ප්‍රහාරක පාලන ලාංඡණය
සුදුසුකම්:
දේශීය හෝ විදේශීය සංග්‍රාමික ආයතනයක් මගින් පවත්වනු ලබන ප්‍රහාරක පාලන පාඨමාලාවක් සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතුය.
බලපංති වෛද්‍ය නිලධාරී ලාංඡණය
සුදුසුකම්
:
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අනුමත කරන ලද ආයතනයක මූලික වෛද්‍ය පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතුය
ගුවන් වෛද්‍ය චිකිත්සක ලාංඡණය
සුදුසුකම්:
බලපංති වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු අතර එක්සත් රාජධානියෙහි ගුවන් වෛද්‍ය චිකිත්සනය පිළිබඳව පැවැත්වෙන උසස් පාඨමාලාව හෝ රාජකීය ගුවන් හමුදාවෙහි පැවැත්වෙන උසස් පාඨමාලාවක් හදාරා තිබිය යුතුය.
ප්‍රධාන ගුවන් වෛද්‍ය චිකිත්සක ලාංඡණය
සුදුසුකම්:
ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටින ජේෂ්ඨ ගුවන් වෛද්‍ය චිකිත්සක නිලධාරීන් හට මෙම ලාංඡණය පැලඳිය හැක.
යූඒවී ගුවන් නියමු ලංඡණය
සුදුසුකම්:
පිටත ගුවන් නියමු හා ඇතුලත ගුවන් නියමු යන පාඨමාලානක් ශ්‍රී ලංකාව තුල හෝ විදේශීය රටකදී සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතු අතර බාහිර ගුවන් නියමුවක වශයෙන් පැය 15ක කාලයක්ද පිටත ගුවන් නියමුවකු වශයෙන් පැය 50ක කාලයක්ද සම්පූර්ණ කර තිබිය යුතුය.
ඇඳීම
කමිසයේ දකුණු පස සාක්කුවට ඉහලින් පැලඳිය
ගුවන් කඳවුරු හා ගුවන් ආරක්ෂක
සුදුසුකම්
දේශීයව හා විදේශීයව සංග්‍රාමික පුහුණු පාසලකදී පවත්වනු ලබන ගුවන් ආරක්ෂක පාඨමාලාවක් සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතු අතර ගුවන් හමුදා මුලස්ථානයේ අනුමැතිය ඇතිව මෙතෙරදී පවත්වනු ලබන මිසයිල පාඨමාලාව හා ගුවන් කඳවුරු හා ගුවන් ආරක්ෂක පාඨමාලාව හදාරා තිබිය යුතුය. තවද අවම වසර දෙකක කාලයක් ගුවන් කඳවුරු හා ගුවන් තල ආරක්ෂක පක්ෂාංගයේ සේවය කර තිබිය යුතුය.
ආපසු
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2023 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි