ගුවන් හමුදා 50 වන සංවත්සර සැමරුම් මුද්දරය
Commemorative Stampගුවන් හමුදා 50 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් රු. 3.50 වටිනා මුද්දරයක් 2001 මාර්තු මස 09 නිකුත් කරන ලදී.

නිෂ්පාදනික විස්තරය

නිකුත් කල දිනය:                2011 මාර්තු මස 01 දින
වටිනාකම:                          රු. 3.50
නිමවුම්කරු:                        ඩී.ජී. සුදත් ජයවර්දන
ආකෘතිය:                            තිරස්
උද්දරයේ ප්‍රමානය:              මිමී40.80 x 29.85
මුද්‍රන ක්‍රියාවලිය:                  ඕෆ්සෙට්
ඵෙර්ෆොරටිඔන්:                13
කඩදාසියේ සංයුතිය:           මුද්දර 100 එක කඩදාසියට
මුද්‍රන ඒකකය:                    සෙකිඋරා සින්ගප්පූරුව පුද් සමාගම
වර්නයන්:                           ප්‍රධාන මුද්‍රන වර්න සංයුතීන් 04
කඩදාසිය:                           මිමී 102 මුද්‍රන කඩදාසිය
මුද්‍රනය කල ප්‍රමානය:          1,000,000


Commemorative Stam
 

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි