ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්ෂ කාර්යාලය

ගුව්න් හමුදාව සතු සියළුම පරිපාලන කටයුතු මෙම අධ්‍යක්ෂක කාර්යාලය මගින් සිදු කරනු ලබයි.මේ අතරින්,

සියලුම විනය පිලිබද ලිපිලේඛන හා පරිපාලන කටයුතු (පී - 01)
නිලධාරින් පිළිබදව සියලුම පරිපාලන කටයුතු (පී -02)
ගුවන් භට /කාන්තා සියලුම ලිපිලේඛන හා පරිපාලන කටයුතු (පී - 03)
වැටුප් හා වාර්තා අංශය
විශ්‍රාමික වැටුප් හා පරිපාලන ඒකකය
සංවිධන අංශය
පොදු නොවන සියලුම ගිණුම් වල පරිපාලන හා විගණන කටයුතු


නිලධාරින්

  • පරිපාලන නිලධාරීන්
  •  

    සෙසු නිලයන්

  • ගිණුම් ලිපිකරු වෘතීකයන්
  • ලිපිකරු පොදු රාජකාරී වෘතිකයන්



  • ආපසු


    airforce_logo
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව
    ගුවනේ ආරක්‍ෂකයෝ
    National Defence College
    © 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි