ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්ෂ කාර්යාලය
ගුවන් හමුදා මෙහෙයුම්, පුහුණුවීම්,පරිපාලන හා සුභ සාධක කටයුතු සදහා ස්සහාය පලකරමින් සැපයුම් කටයුතු සම්බන්ධයෙන් මෙමෙ අධ්‍යක්ෂක කාර්යාලය නිර්මාණය වී ඇත.

ගුවන් හමුදාවේ වාර්ෂික මූල්‍යම අවශ්‍යතාවයන්, වාර්ෂික තක්සේරු කිරීම් හා පරිපූරක යෝජනා මෙන්ම ගුවන් හමුදාව සතු සියළුම මූල්‍යමය අරමුදල්හි කාර්ය සදක පරිපාලන කටයුතු සිදු කරනු ලබයි.

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි