තවත් සුභ සාදක වෙළදසැළක් රත්මලානේදී විවෘත වේ
සියළුම පහසුකම් වලින් සපිරි සුභ සාධක වෙළඳසැලක් රත්මලාන ගුවන්හමුදා කඳවුරු පරිශ්‍රයේදි කදවුරු අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු සුමංගල ඩයස් විසින් පසුගියදා (07 අප්‍රේල් 10) විවෘත කරන ලදී.
මෙම සුභ සාධක වෙළඳසැල කඳවුරේ සිවිල් හා සේවා පුද්ගලයින් වෙනුවෙන් විවෘත වීමත් සමග ඔවුන්ට ඉතා අඩු මිලට භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව ඇති අතර කොළඹ කඳවුරේ ගුවන් පුර පිහිටි ප්‍රධාන සුභ සාධක වෙළඳසැල මගින් මෙම වෙළඳසැල පෝෂණය කෙරේ.