නුවර එළිය පුදේශයේ ඉදිකරන ලද චිප්මන්ක් නිවාඩු නිකේතන විවෘත කිරීම පසුගිය අප්‍රේල් මස 4 වන දින ගුවන් හමුදාධිපතිතුම්න විසින් සිදු කරන ලදි. ගුවන් හමුදාධිපතිතුමන්ගේ පූර්ණ අධීකෟෂණය යටතේ ඉතා කෙටි කාලයකින් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය යටතේ මෙහි ඉදිකිරීම් සිදු කරන ලදී.
















