නේපාල භූමි කම්පාවෙන් විපතට පත්වූවන්ට දෙවන ආධාර සහ සහන කණ්ඩායම රැගත් ගුවන් හමුදා සී 130 ගුවන් යානය පිටත්වේ
පසුගියදා නේපාලයේ ඇතිවූ ප්‍රභල භූ කම්පනය හේතුවෙන් අවතැන් වූවන් සඳහා ආධාර සහ සහන කණ්ඩායම් රැගත් දෙවන ගුවන් යානය පසුගියදා කත්මන්ඩ නුවර බලා පිටත් විය.
මෙම ගුවන් යානය පළමු සහන කණ්ඩායම රැගෙන කත්මන්ඩු නුවර බලා පියාසර කල ස්කොඩ්රන් ලීඩර් වීජීපී මහානාම සහ සහායක නියමු විංග් කමාන්ඩර් ඩීකේඑම් ක්‍රිෂාන්ත විසින් ම රැගෙන යනු ලබයි.
ගුවන් හමුදා සී 130 ගුවන් යානය නේපාලයේ සහන සේවා කටයුතු සඳහා තවත් ගුවන් ගමන් වාර ගණනාවක් කිරිමට සූදානමින් සිටියි.