චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය සිය 55 වන සංවත්සරය සමරයි
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය සිය 55 වන සංවත්සරය පසුගිය අපේ‍්‍රල් මස 03 වන දින සමරන ලදී.සංවත්සර දිනය සමරමින් සංවත්සර පෙළපාලියෙන් අනතුරුව සුහද සැහැල්ලු පන්දු ක‍්‍රිකට් තරඟාවළියක් කඳුවරු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අතර තවතු විනෝදාත්මක වැඩසටහන් රාශියක් පවත්වන ලදී. විද්‍යාපීඨ පීඨාධිපතිතුමන්ගේ පූර්ණ අනු දැනුම මත මෙම සිංවත්සර වැඩසටහන් මාලාව සංවිධානය කරන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි