තිස්ස ගින්නෙන් බේරා ගැනේ
2011 අප්‍රේල් 24 වන දින තිස්සමහාරාම සාප්පු සංකීර්ණයක් තුල ඇති වූ ගින්නක් සම්පූර්ණයෙන් නිවා දැමීමට ශ්‍රි ලංකා ගුවන් හමුදා වීරවිල ඒකකය සමත් විය.
පස් දෙනෙකුගෙන් සමන්විත ගිනි නිවන කණ්ඩායමක් ප්‍රමාදයකින් තොරව ඉක්මනින් එම ස්ථානයට ගොස්, ගින්න පැතිරීම වලක්වමින් එය නිවා දැමීමට ඔවුන් සමත් විය. ඔවුන්ගේ නිර්භීත ක්‍රියාව නිසා සිදුවන්නට ගිය විනාශයක් වලක්වා ගැනීමට හැකිවිය.