
මිට්සුයි කර්මාන්ත ශාලාවේ ගින්න ගුවන් හමුදා ගීණි නිවීමේ භටයින් නිවා දමයි
ත්‍රිකුණාමල ප්‍රදේශයේ මිට්සුයි සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඇතිවූ ගින්න ගුවන් හමුදා චීන වරාය කදවුරු ගිණි නිවිමේ භටයින්ගේ යුහු සුලු ක්‍රියාකාරීත්වයෙන් හා එම කර්මාන්ත ආයතනයේ කලමණකාර තුමගෙ ද සහාය ඇතිව ඇතිවු ගින්න පාලනය කිරීමට සමත් විය.
ඉතා කෙටි කාලයකින් කර්මාන්ත ශාලාවේ ඇතිවූ ගින්න පාලනය කර නිවා දැමීමට චින වරාය කදවුරු ගිනි නිවීමේ භටයින් සමත් විය.
















ඉතා කෙටි කාලයකින් කර්මාන්ත ශාලාවේ ඇතිවූ ගින්න පාලනය කර නිවා දැමීමට චින වරාය කදවුරු ගිනි නිවීමේ භටයින් සමත් විය.















