ගුවන් හමුදා පාපැදි සවාරිය 2013 මධ්‍ය දැනුවත් කිරිමේ වැඩසටහන
ගුවන් හමුදා 62 වන සංවත්සරයට සමගාමීව 14 වන වරටත් පවත්වන “ගුවන් හමුදා පාපැදි සවාරිය 2013 ” පිලිබදව මධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2013 පෙබරවාරි මස 20 වන දින ගුවන් හමුදා මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත් වින.

මෙම තරගාවලිය සදහා ප්‍රධාන අනුග්‍රාහකත්වය එල්.ජී අබාන්ස් ආයතනය දරනු ලබන අතර විද්‍යුත් මාධ්‍ය අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (අයි නාලීකාව ) ලබා දෙනු ඇත.

මෙහිදී අනුග්‍රාහක චෙක් පත එල්.ජී අබාන්ස් ආයතනයේ වෙළද කළමනාකරු වන චන්දන පතිරන මහතා විසින් ගුවන් හමුදා පාපැදි සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ජී.පී බුලත්සිංහල මහතා හට ප්‍රධානය කරනු ලැබීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි