ඉන්දීය ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්රධානීතුමන් සහ ගුවන් හමුදාපතිතුමන් අතර හමුවක්
ඉන්දීය මාණ්ඩලික ප්රධානී කමිටුවේ (CISC) සභාපති, ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික
ප්රධානී, ඉන්දීය ගුවන් හමුදාවේ එයාර් මාර්ෂල් අශුතෝෂ් ඩික්සිත් මහතා 2025
ජුනි 05 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල්
බන්දු එදිරිසිංහ මහතා හමුවිය.
වැඩිදුර කියවන්න