ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ඉරණමඩු ගුවන් හමුදා කඳවුර සිය 5 වන සංවත්සරය සමරයි
ඉරණමඩු ගුවන් හමුදා කඳවුර පසුගිය අගෝස්තු මස 03 වන දින කඳවුරු අණෙදන නිළධාරී විංග් කමාන්ඩර් එම්පීඒ ගලප්පත්තිගේ ප්‍රධානත්වයෙන් සිය පස්වන සංවත්සරය සමර�...
වැඩිදුර..
අන්තර් සමාජ පාපැදි තරගාවලිය
ශී්ර ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් පාපැදි කි‍්‍රඩක ජීවන් ජයසිංහ අන්තර් සමාජ පාපැදි තරගාලියේ පිරිමි අංශයේ විශිෂ්ඨතා කුසලානය දිනාගනිමින් �...
වැඩිදුර..
අලූතින් ඉදිකල නිළධාරී නිවාසය විවෘත කරයි
ශී්ර ලංකා ගුවන් හමුදා මීරිගම කදවුරේ අලූතින් ඉදිරිකරන ලද නිළධාරී නිවස්නය විවෘත කිරීමේ උත්සවය අද දින (03) එම කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සමන් �...
වැඩිදුර..
ඊගල්ස් ස්පී‍්‍රන්ග් නමින් ශී්ර ලංකා ගුවන් හමුදාව බෝතල් කල පානිය ජල ව්‍යාපෘතියක් ආරමිභ කරයි
ශී්ර ලංකා ගුවන් හමුදාව මගින් ඊගල්ස් ස්පී‍්‍රන්ග් නමින් බෝතල් කල පානීය ජල ව්‍යාපෘතියක් ගිරිඋල්ල ප‍්‍රදේශයේදී අද දින (03) ගුවන් හමුදාධිපති එයාර් ම�...
වැඩිදුර..
මොරවැව ගුවන් හමුදා කදවුර සිය 42 වෙනි සංවත්සරය සමරයි
මොරවැව ගුවන් හමුදා කදවුර පසුගිය 29 වන දින එම කදවුරේ අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් එමිපීඑස් මාරප්පෙරුම නිළධාරීගේ ප‍්‍රදානත්වයෙන් සිය 42 වන සංවත්සරය ස�...
වැඩිදුර..
සීගිරිය රැළි ක්‍රොස් 2015
ශ්රී ලංකාවේ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරග දින දර්ශනයේ විශේෂ තරගයක් වන සීගිරිය රැළි ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවලිය, 2015 අගෝස්තු මස 01 සහ 0...
වැඩිදුර..
සේවා වනිතා ඒකකයේ සභාපතිණිය ඉන්දියානු සංචාරයක
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් පසුගියදා සහභාගී වූ ඉන්දීය සංචාරය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒක�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් ඉන්දියානු සංචාරයක
ඉන්දීය ගුවන් හමුදාපතිතුමන්ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරතවිය. &nb...
වැඩිදුර..
93 වන ජාතික මළල ක්‍රීඩා තරඟාවළිය
ශ්රී ලංකා ගුවන් හමුදාවේ මලල ක‍්‍රීඩක මංජුල කුමාර 93 වන ජාතික මළල ක්‍රීඩා තරඟාවළියේ දක්ෂතම මළල ක‍්‍රීඩකයාට හිමි සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය....
වැඩිදුර..
ජපානයෙන් ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයට ශිෂ්‍යත්ව සහ ඇස් කණ්නාඩි ප්රදානය කෙරේ
ජපාන ලංකා මිත‍්‍රත්ව සංවිධානය මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත ශිෂ්‍යත්ව සහ ඇස් කණ්නාඩි ප‍්‍රදානය කිරීමක් සිදු කරන ලදී. මෙය ජපන් �...
වැඩිදුර..
බොල්ගොඩ එන්ඩියුරන්ස් චැලේන්ජ ඔරු පැදීෙමි තරඟාවලිය
පළමු බොල්ගොඩ එන්ඩියුරන්ස් චැලේන්ජ් ඔරු පැදීමේ තරඟාවළියේ ශූරතාවය රන් පදක්කම් 4 ක් රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් ලබාගත් ශී්‍ර ලංකා ගුවන් හමුද�...
වැඩිදුර..
ජාතික කරාතේ ශූරතාවය 2015
ශ්රී ලංකා ගුවන් හමුදා කරාතේ කණ්ඩායම විසින් 2015 ජාතික කරාතේ තරඟා වළියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. තරඟාවළිය පසුගිය ජූලි මස 25 වන දින ශ්රී �...
වැඩිදුර..
ගුවන් හමුදා අංගමිපොර සංචිතය තෙවන සංවත්සරය සමරයි
ශී්ර ලංකා ගුවන් හමුදාව වෙත අංගමිපොර පාරමිපරික සටන් කලාව හදුන්වාදී තෙවන වසර සපිරීම නිමිත්තෙන් ඊට සමගාමීව ගුවන් හමුදා අංගමිපොර කණ්ඩායම ඉදිරිපත් ...
වැඩිදුර..
අන්තර් ඒකක පාපැදි තරගාවලිය 2015
2015 ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක පාපැදි තරගාවලිය අද දින (24) කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේදී පැවැත්විණි. එහිදී මොරවැව ගුවන් හමුදා කදවුර පිරිමි අං�...
වැඩිදුර..
සේවා වනිතා ඒකකය ඒකල කොටුගොඩ ශාන්ත මාර්ටින්ස් වැඩිහිටි නිවාසයේ සංචාරයක
සේවා වනිතා ඒකකයේ සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ දායකත්වයද ඇතිව ඒකල කොටුගොඩ ...
වැඩිදුර..
සුමධුර ධර්ම දේශනයක් ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී
රාජගිරිය සුධර්මාරාම පුරාණ විහාරයේ විහාරාධිපති නුගේගොඩ ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙණේ නියෝජ්‍ය පරිවෙණාධිපති ශාස්ත‍්‍රපති රාජකීය පණ�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා කොළඹ පෙර පැසැල් වාර්ෂික කී‍්‍රඩා උත්සවය - 2015
ශ්රී ලංකා ගුවන් හමුදා කොළඹ පෙර පැසැල් වාර්ෂික කී‍්‍රඩා උත්සවය 2015 ජුලි මස 22 වන දින ගුවන් හමුදා කොළඹ කඳවුරු රයිෆල් ගී‍්‍රන් ක‍්‍රීඩාපිටියේදී පැවැත�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් පොලිස්පතිතුමන් හමුවෙි
ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා හා ශි‍්‍ර ලංකා පොලිස්පති එම් එන් ඉලංගකෝන් මහතා අතර හමුවක් 2015 ජුලි මස 22 වන දින පොලිස් ම�...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය හා සේවා කාන්තාවන් සහ කඳවුරු සේවා වනිතා ඒකක සාමාජික සාමාජිකාවන් අතර හමුවක්
කඳවුරු සහ ඒකකයන්හි සේවා වනිතා ඒකකයන් මුහුණු දී ඇති ගැටළු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය හා සේවා කාන්තාවන් සහ ක...
වැඩිදුර..
සලාක සහායක සහ භෝජනාගාර භාරකරු මූලික පාඨමාලා සඳහා සහතික පත් ප්රදානය කෙරේ
සලාක සහායක සහ භෝජනාගාර භාරකරු මූලික පාඨමාලාව සඳහා සහතික පත් ප්‍රදානය කිරීම පසුගිය ජූලි මස 21 වන දින සීගිරිය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු සත්කාරක කළ...
වැඩිදුර..
නව නාවික හමුදාපති ගුවන් හමුදාධිපති හමුවෙි
නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර ශ්‍රී විජේගුණවර්ධන මහතා නාවික හමුදාපති ධූරයට පත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයා�...
වැඩිදුර..
«
1
215
216
217
218
219
220
221
222
223
224
343
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි