ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ්‍රී ලංකා 75 වැනි මිස්ටර් ශ්‍රී ලංකා කායවර්ධන තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කායවර්ධන ක්‍රීඩකයන් විශේෂිත වෙයි
9:34pm on Tuesday 7th May 2024
2024 අප්‍රේල් 05 වන දින නවලෝක ක්‍රීඩා පිටියේදී පැවති කීර්තිමත් 75 වැනි මිස්ටර් ශ්‍රී ලංකා කායවර්ධන තරඟයේදී නොමැකෙන හැඟීමක් ඇති කිරීමට ශ්‍රී ලංකා ගුවන් �...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා සිගිරිය කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂාවට ලක් කෙරේ
9:33pm on Tuesday 7th May 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 අප්‍රේල් 05 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කදවුරේදී ගුවන් හමුදාධිපති�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේදී පැරෂුට් භටයින්ගේ සහ විසිර යාමේ පෙළපාලිය
9:32pm on Tuesday 7th May 2024
පැරෂුට් භටයින්ගේ සහ විශේෂ ගුවන් විහිදුම් බලකායේ විසිර යාමේ පෙළපාලිය 2024 අප්‍රේල් 05 වන දින ගුවන් හමුදා අම්පාර කඳවුරේදී පැවැත්විණි. ත්‍රිවිධ හමුදාවේ �...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කඳවුර අධ්‍යාපන යටිතල පහසුකම් වැඩි දියුණු කරයි
9:29pm on Tuesday 7th May 2024
"මිත්‍රත්වයේ පියාපත්" යන තේමාව යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව, උතුරු සහ නැගෙනහිර පළාත්වල තෝරාගත් පාසල් 73 ක යටිතල පහසුකම් ප්‍රත...
වැඩිදුර..
හිඟුරක්ගොඩ ගුවන්තොටුපළේ යටිතල පහසුකම් සිවිල් ගුවන් සේවා ප්‍රමිතීන්ට අනුව වැඩිදියුණු කිරීමට පියවර
9:27pm on Tuesday 7th May 2024
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සමඟ එක්ව හිඟුරක්ගොඩ ගුවන්තොටුපළේ යටිතල පහස...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්රමිතීන් ඉහළ නැංවීම සඳහා සුවිශේෂී පියවරක් තබයි
9:03pm on Tuesday 7th May 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ක්‍රිකට් ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය 2024 අප්‍රේල් 04 වන දින ගුවන් �...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී.
9:00pm on Tuesday 7th May 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීම 2024 අප්‍රේල් 03 වන දින සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී එය...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර රත්මලාන කදවුරේ අංක 02 ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය 35 වැනි සංවත්සරය සමරයි.
8:56pm on Tuesday 7th May 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 02 ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය 2024 අප්‍රේල් 02 වන දින සිය 35 වැනි වසර අභිමානවත් ලෙස සමරන ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය 66 වැනි සංවත්සරය සමරයි
8:54pm on Tuesday 7th May 2024
ගුවන් හමුදා කටුනායක කඳවුරේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු (E&TE) පක්ෂාංගය 2024 අප්‍රේල් 01 වන දින අභිමානවත් ලෙස 66 වන සංවත්සරය සමරනු ලැබීය. ගුවන් �...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරනමඩු කඳවුරේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී
8:43pm on Tuesday 7th May 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 මාර්තු 28 වන දින ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂාව ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය සිදුකරයි
8:40pm on Tuesday 7th May 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 වර්ෂය සඳහා ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්ෂණ 2024 මාර්තු 28 වන දින මුලතිව් ගුවන් හමුදා කඳවු�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කඳවුර 41 වැනි සංවත්සරය සමරයි
8:38pm on Tuesday 7th May 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේඑච්එම්එස්එස් බණ්ඩාර නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ ක්‍රීඩා ඉසව්, රුක් රෝපණ වැ�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුරේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය සිදුකරයි
8:34pm on Tuesday 7th May 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 මාර්තු 27 වන දින ගුවන් හමුදා පලාලි කඳවුරේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ රේඩාර් නඩත්තු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
8:32pm on Tuesday 7th May 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ රේඩාර් නඩත්තු පක්ෂාංගයේ නව අණෙදන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2024 මාර්තු 26 වන දින �...
වැඩිදුර..
විශිෂ්ඨ ක්‍රීඩා ජයග්‍රහකයින් හට ගුවන් හමුදාධිපතිතුමන් විසින් උපහාර පුද කරන ලදී
8:28pm on Tuesday 7th May 2024
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (AFSC) සභාපතිවරයා වශයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2024 මාර්තු 26 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථ�...
වැඩිදුර..
රණවිරු සේවා අධිකාරියේ නව සභාපතිතුමන් සහ ගුවන් හමුදධිපතිතුමන් අතර හමුවක්
8:22pm on Tuesday 7th May 2024
රණවිරු සේවා අධිකාරියේ නව සභාපති, මේජර් ජෙනරාල් ඒස්යුඒම්ඒන් මානෙග් මහතා 2024 මාර්තු 25 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් �...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව අභ්‍යවකාශ තාක්ෂණයේ සහ ඩ්‍රෝන් යානාවල දියුණුව සඳහා ආතර් සී ක්ලාක් ආයතනය සමග අත්වැල් බැද ගනී
8:21pm on Tuesday 7th May 2024
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක උපාය මාර්ගයට අනුකූලව තාක්ෂණික උපදේශනය සහ සහයෝගීතාව, පුහුණුව, දත්ත හුවමාරුව, ඒකාබද්ධ පර්යේෂණ සහ සංවර්ධන (R&D) සහයෝගීතාව සහ ...
වැඩිදුර..
අන්තර් ඒකක කඹ ඇදීමේ ශූරතාව 2024
8:06pm on Tuesday 7th May 2024
අන්තර් ඒකක කඹ ඇදීමේ ශූරතාවලිය 2024 මාර්තු 20 සහ 21 යන දිනයන්හිදී කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. ත්‍යාග ප්රදානෝත්සවය 2024 මාර්තු 23 වන දින කටුනායක...
වැඩිදුර..
2024 වර්ෂය සඳහා අධිකාරී නොලත් නිලධාරීන් සඳහා පළමු ගුවන් ගමන් ආරක්ෂණ වැඩමුළුව
8:03pm on Tuesday 7th May 2024
අධිකාරී නොලත් නිලධාරීන් සඳහා අඛණ්ඩව 18 වැනි වරටත් පවත්වනු ලැබූ ගුවන් ගමන් ආරක්ෂණ වැඩමුළුව සහ 2024 වසර සඳහා 1 වන කණ්ඩායම ගුවන් හමුදා රත්මලාන කඳවුරු ගුවන�...
වැඩිදුර..
‘මගේ පොතක් උතුරට’ සාක්ෂරතා ව්‍යාපෘතිය සඳහා ශ්‍රී දළදා මාලිගාවෙන් ආධාර ලැබේ.
7:58pm on Tuesday 7th May 2024
ශ්‍රී ලංකාවේ උතුරු පළාත තුළ 'මගෙන් පොතක් උතුරට' සාක්ෂරතා ව්‍යාපෘතිය ප්රගමනය සඳහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන භාරකරු ආචාර්ය ප්‍රදීප් නිලංග දෑල මහ�...
වැඩිදුර..
රුහුණු කතරගම මහා දේවාලය ‘මගේ පොතක් උතුරට’ සාක්ෂරතා ව්‍යාපෘතිය සඳහා ආධාර කරයි
7:55pm on Tuesday 7th May 2024
රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ 'මගෙන් පොතක් උතුරට' සාක්ෂරතා ව්‍යාපාරයට ආධාර කිරීම සඳහා රුපිය�...
වැඩිදුර..
«
1
10
11
12
13
14
15
16
17
18
19
316
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි