ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්‍යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට ලක් කෙරේ
5:08pm on Monday 8th July 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් ෙ2024 ජුනි 28 වන දින ගුවන් හමුදා මොරවැව කඳවුරේ වාර්ෂික පරීක්ෂාව සිදු කරන ලදී. පරීක්‍ෂණයට ප්‍ර...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය ගුවන් හුමදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය සිදුකරයි
5:06pm on Monday 8th July 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 ජුනි 27 චීන වරායේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ ව...
වැඩිදුර..
බදුල්ල සහ පස්සර නායයෑම් අවදානම් ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ගුවන් හමුදාව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සමඟ එක්වෙයි
5:03pm on Monday 8th July 2024
බදුල්ල සහ පස්සර ප්‍රදේශවල නාය යෑම් ඇති බවට සැක කෙරෙන ප්‍රදේශ නිරීක්ෂනය කිරීම සඳහා LiDAR තාක්ෂණය උපයෝගී කරගනිමින් විස්තීර්ණ සමීක්ෂණ සහ සිතියම්කරණ මෙහ...
වැඩිදුර..
අන්තර් ඒකක ක්‍රිකට් ශූරතාව 2024
5:01pm on Monday 8th July 2024
2024 අන්තර් ඒකක ක්‍රිකට් පිරිමි සහ කාන්තා ශූරතාවය 2024 ජුනි 24 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී අවසන් විය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මා...
වැඩිදුර..
කෝඩ්‍රෑන්ගල් කුසලාන ගොල්ෆ් තරඟාවළිය ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිතයි
5:00pm on Monday 8th July 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධානය කරනු ලබන කෝඩ්‍රෑන්ගල් කුසලාන කාන්තා සහ පිරිමි අන්තර් සමාජ ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලය වරා�...
වැඩිදුර..
ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්ෂාංගය 15 වැනි සංවත්සරය සමරයි
4:57pm on Monday 8th July 2024
ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්‍ෂාංගය 2024 ජුනි 20 වන දින සිය 15 වැනි සංවත්සරය සමරනු ලැබූ අතර එය ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්‍ෂාංගයේ අණදෙන නිලධාරී විංග් ක�...
වැඩිදුර..
මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකරනු ලබන නව සිව්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරිමේ කටයුතු සාගල රත්නායක මැතිතුමන්ගේ හා ගුවන් හමුදාධිපති තුමන්ගේ නිරික්ෂණයට
4:56pm on Monday 8th July 2024
රුහුණු මහා කතරගම දේවාලයේ මුල්‍ය අනුග්‍රහකත්වයෙන් හා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකරනු ලබන නව සිව්මහල�...
වැඩිදුර..
ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා පත් කරන ලදී
9:18am on Wednesday 3rd July 2024
එයාර් වයිස් මාර්ෂල් මුදිත මහවත්තගේ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස 2024 ජූනි 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කරන ල�...
වැඩිදුර..
ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයෙහි සුභසාධන පහසුකම් සංකීර්ණය සඳහා මුල්ගල තබන ලදී
8:58am on Wednesday 3rd July 2024
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ (DHQC) සුබසාධන පහසු...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව Ceylon Aeronautical Services සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් කරන ලදී
8:53am on Wednesday 3rd July 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ Ceylon Aeronautical Services (CAS) අතර වැදගත් අවබෝධතා ගිවිසුමක් 2024 ජුනි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානයේදී අත්ස�...
වැඩිදුර..
අංක 46 නිලධාරීන්ගේ, අංක 06 විදේශ නිලධාරීන්, අංක 62 ගුවන් භටයින් සහ අංක 37 නාවික හමුදා පුපුරණ ද්‍රව්‍ය නිවාරණ (EOD) මූලික පාඨමාලා සහතිකය සහ ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය
12:13pm on Wednesday 19th June 2024
අංක 46 නිලධාරී, අංක 06 විදේශ නිලධාරී, අංක 62 ගුවන් භට සහ අංක 37 නාවික හමුදා පුපුරණ ද්‍රව්‍ය නිවාරණ (EOD) මූලික පාඨමාලා සඳහා සහතිකපත් සහ ලාංඡන ප්‍රදානය කිරීමේ �...
වැඩිදුර..
එයාර් වයිස් මාර්ෂල් පාලින්ද කොස්වත්ත ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදෙයි
12:12pm on Wednesday 19th June 2024
එයාර් වයිස් මාර්ෂල් පාලින්ද කොස්වත්ත වසර 34කට අධික කාලයක් ජාතිය වෙනුවෙන් කැපවූ සේවය නිම කිරීමෙන් පසු 2024 ජූනි 18 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්...
වැඩිදුර..
සර්ව රාත්‍රී පිරිත් සජ්ඣායනා කිරීමේ උත්සවය
12:10pm on Wednesday 19th June 2024
2024 ගුවන් හමුදා රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වාර්ෂික පවත්වනු ලබන සර්ව රාත්‍රික...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මියගිය රණවිරුවන් අනුස්මරණ උත්සවය ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ රණවිරු ස්මාරක අභියසදී
12:09pm on Wednesday 19th June 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මියගිය රණවිරුවන් අනුස්මරණ උත්සවය 2024 ජූනි 14 වන දින ඒකල ගුවන�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය 21 වැනි සංවත්සරය සමරයි
12:08pm on Wednesday 19th June 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය සිය 21 වන සංවත්සරය අභිමානවත් ලෙස 2024 ජුනි 13 වන දින සමරන ලදී. ගුවන් හමුදා මූලස්ථානය විසි�...
වැඩිදුර..
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස පත් වූ ගුවන් හමුදාපතිතුමන් පත්වෙයි
10:15pm on Sunday 16th June 2024
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 6 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2024 ජුනි 13 වන දින පැවැත්විණි. එහි නව සභාපතිව�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නව ගෝල්ෆ් කී‍්‍රඩාංගණයක් ඉදිකිරිම අරඔයි
10:13pm on Sunday 16th June 2024
ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගුවන් හමුදා සිගිරිය කඳවුරේ ඉදිකිරිමට නියමිත ’ඊගල්ස් සිටඩේ�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරයි
10:09pm on Sunday 16th June 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල 2024 ජූනි 12 වන දින ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂි...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂනය සිදු කරනු ලබයි
10:05pm on Sunday 16th June 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 ජූනි 12 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේදී වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදී.ග...
වැඩිදුර..
රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 76ක් සපිරීම නිමිත්තෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා හමුදාවට උපකරණ පරිත්‍යාග කරයි
9:59pm on Sunday 16th June 2024
එක්සත් ජනපද ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ 76 වැනි සංවත්සරය සනිටුහන් කරමින් 2024 ජුනි 12 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී එක්සත් ජනපදය තානාපති ක�...
වැඩිදුර..
ගුවන් හමුදා හොකී ක්‍රීඩකයින් සිංගප්පූරුවේ පැවැත්වෙන වයස අවුරුදු 21න් පහළ ආසියානු ශූරතාවලියේ ජාතික කණ්ඩායම් නියෝජනය කරයි
9:56pm on Sunday 16th June 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා හොකී කණ්ඩායමේ හොකී ක්‍රීඩිකා ගුවන් කාන්තා ඔවින්දි පීපීජීවී සහ හොකී ක්‍රීඩක ගුවන් භට ගුණවර්ධන කේඑම්එස්පීඑන් යන ක්‍රීඩකයින�...
වැඩිදුර..
«
1
5
6
7
8
9
10
11
12
13
14
316
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි