යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.

ත්‍රස්තවාදයෙන් මවුබිම බේරාගනීමේ ඵෙතිහාසික විජයග්‍රහණය සංකේතවත් කරමින් මුලතිව්හි අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ජලාශයක් මධ්‍යයේ ස්ථාපනය කල යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඊයේ (09) විවෘත කෙරිණි. මේ අවස්ථාව සදහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ගුවන් හමුදා පති එයාර් චීෆ් මර්ෂල් රොෂාන් ගුණතිලක, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසුරිය, නාවික හමුදාපති තිසර සමරසිංහ, පොලිස්පති මහින්ද බාලසුරිය මහත්මා ප්‍රමුක රණවිරුවන් රෑසක් මෙම අවස්ථාවට සහභාගීවිය.



යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.Pයුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.resident Unveils a Monument to Commemorate the Final Battleයුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.යුද විජයග්‍රහණයේ සමරු ස්මාරකය අන්තිම සටන පැවති පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදිවෙයි.

ඡායාරුප සුදත් සිල්වා

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.