ගුවන් හමුදා ක්‍රීඩකයින් මේස පංදු ක්‍රිඩාවේ ඉද්‍රියෙන් පසුවේ

2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ජාතික සංචිතය නියෝජනය කිරීමට ගුවන් හමුදාවේ ගුවන් කාන්තාවක් හා ගුවන් භටයෙක් තෙරී පත් වී ඇත.2013 මැයි මස 05 සිට 10 දක්වා ඉංදියාවේ නව දිල්ලි නුවර පැවැත් වීමට  නියමිතය.තවද ගුවන් භට සිරිසේන එම්.ජී.ආර් හා ගුවන් කාන්තා ධර්ෂිකා එම්.බී.අයි.එම් ප්‍රංසයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත ලෝක මේස පංදු ශුරතාවය සදහා සහභාගි වන 10 සමන්විත කණ්ඩායම නියෝජනය කිරීමටද නියමිතය.



         Ac Sirisena MGR                  Ac Dharshika MBIM                 Ac Karunarathne ML

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.