රත්මලාන කදවුර සිය සංවත්සර්ය අභිමානයෙන් යුතුව සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුර සිය අභිමානවත් 28 වන සංවත්සරය 2013 අප්‍රේල් මස 23 වන දින සමරනු ලැබීය.

සංවත්සර දින සැමරීමේ වැඩකටයුතු වැඩපෙළපාලියත් සමග ආරම්භ වූ අතර එය රත්මලාන කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එච්.එම්.එස්.කේ.බී කොටකදෙනිය විසින් පරික්ෂා කරන ලදී.අනට්‍රහුරුව පැල සිටුවීමේ ව්‍යපෘතියක්ද ආරම්භ කෙරෙනු අතර, රත්මලාන දෘෂ්‍යාභාදිත පාසලේ ශ්‍රමදාන වැඩසටහනක් ද සංවිධානය කර තිබුනි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.