කළමනාකරන හා නායකත්ව පුහුණු වැඩසටහන ගුවන් හමුදා කෞතුකාගාරයේදී

ඒසියන් එලායන්ස් රක්ෂන සමාගමේ වාර්ෂික කළමනාකරන හා නායකත්ව පුහුණු වැඩසටහන මෙවර ගුවන් හමුදා රත්මලාන කෞතුකාගාර පරිශ්‍රයේදී 2013 අප්‍රේල් මස 24 වන දින පැවැත් වින.

65 දෙනෙකුගෙන් සමන්විත ජේෂ්ඨ කළමනාකරන නිලධාරීන්ගේ නායකත්වය හෙබවූ කමල් ජයසිංහ මහතා ගුවන් හමුදා කෞතුකාගාරයේ අනදෙන නිලධාරී විංග් කමාන්ඩර් සී.බී ලියනගේ විසින් පිළිගන්නා ලදී.මෙම වැඩසටහන ගෘහස්ථ හා පිටත ක්‍රියාකාරකම් වලින් සමන්විත විය.

අංක 10 ප්‍රහාරක ජෙට් බළගනය්වේ අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආර්.එස් වික්‍රමරත් මෙම පුහුණු වැඩසටහනේ අර්ථවත් දේශනයක් පැවැත් වු අතර,මේ සදහා සහභාගි සැමට සහතිකපත් ප්‍රධානය කිරීමෙන් අනතුරුව ගුවන් හමුදා කෞතුකාගාරයේ සංචාරයකද නිරත විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.