By SLAF Media ගුවන් හමුදා සී.130 ගුවන් යානයක් ආධාරයෙන් අශ්වයින් සය දෙනෙකු මෙරටට ප්‍රවාහනය කෙරේ. ශ්‍රී ලංකා යුධ හමුදා හා පකිස්තානු යුධ හමුදා අතර මිත්‍රත්වය වර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අශ්වයින් 06කු ඉස්ලාමාබාද් නුවර සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී 130 වර්ගයේ ගුවන් යානාවක් ආධාරයෙන් ගුවනින් මෙරටට 2013 අප්‍රේල් මස 30 වන දින ප්‍රවාහනය කරන ලදී. SHARE