විවෘත හොකී තරගාවලියේ දෙවන ජයත් ගුවන් හමුදාවට..

ගුවන් හමුදා හොකී කණ්ඩායම විවෘත හොකී තරගාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කරමින් මහනුවර හොකී සංගම් පිලට එරෙහිව ගෝල 08ක් ලබා ගැනීමට සමත් විය.2010 මාර්තු 21 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගයේදී විශිෂ්ඨ දස්කම් දැක්වීමට ඔවුන්ට හැකි විය.

ගුවන් හමුදා හොකී කණ්ඩායම මාර්තු 28 දින ශාන්ත තෝමස් ආදි ශිෂ්‍ය කණ්ඩායම සමග මාතලේ නන්දිමිත්‍ර ඒකනායක ක්‍රීඩාංගනයේදී තරග වැදීමට නියමිතය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.