ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂනය ගුවන් හමුදා කදවුර වවුනියාව
2013 මැයි මස 02 වන දින ගුව හමුදාපති තුමන්ගේ වර්ෂික පරීක්ෂනය ගුවන් හමුදා වවුනියාව කදවුරේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.
එදින ආචාර පෙලපාලිය සදහා වවුනියාව කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් පී.ඩී.කේ.ටී ජයසිංහ අනදුන් අතර ගුවන් හමුදාවේ අභිවෘධිය වෙනුවෙන් කටයුතු කල බලපන්ති සැරයන් නිලූක පී.එම්, සැරයන් නිශාන්ත ඩබ්.ඒ.ඩී.බී, නායක ගුවන් භට කුමාර ආර්.ජී.එන් හා සිවිල් සේවක එන්.සී ප්‍රේමදාස ගුවන් හමුදාපති තුමන්ගේ සම්මානයෙන් පිදුම් ලැබීය.
ගුවන් හමුදාපති තුමන් ගුවන් හමුදා වවුනියාව කදවුර ආවරනය වන පරිදි වාර්ෂික පරීක්ෂනය සිදුකල අතරකදවුරු අනදෙන නිලධාරී තුමන් අනදෙන අංක 111 නියමුවන් රහිත ගුවන් යානා අංගනය,ස්කොඩ්‍රන් ලීඩර් කේ.සී සේරසිංහ අණදෙන අංක 02 රේඩාර් බලගනය,ස්කොඩ්‍රන් ලීඩර් එම්. ස්නෙවිරත්න අනදෙන අංක 23 රෙජිමේන්තු පක්ෂාංගය හා ස්කොඩ්‍රන් ලීඩර් එම්.ඩී.පී.බී මැදවත්ත අණදෙන මාමඩුව ගුවන් හමුදා පහිනාන්කයේද නිරීක්ෂන චාරිකාවක නිරත විය.
අනතුරුව ගුවන් හමුදා වවුනියාව කදවුරු සිවිල් හා සේවා පුදගලයින් අමතා ඔවුන් කදවුර වෙනුවෙන් කල සේවය් අගයමින් ප්‍රස\ශාත්මක දේශනයක් ද ගුවන් හමුදාපති තුමන් විසින් ඉදිරිපත් කරන ලදී.