By SLAF Media වෙරළ දැල් පංදු ශුරතාවය ගුවන් හමුදාවට ගල්කිස්ස වෙරල තීරයේ පැවති වෙරල දැල් පංදු ශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩීකාවන් පසුගියදා සමත් විය.මෙම තරගාවලිය ශ්‍රී ලංක දැල් පංදු සම්මේලනය විසින් සංවිධානය කරන ලදී. SHARE