ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂනය ගුවන් හමුදා කදවුර අම්පාර

2013 මැයි මස 10 වන දින ගුවන් හමුදාපති තුමන්ගේ වර්ෂික පරීක්ෂනය ගුවන් හමුදා අම්පාර කදවුරේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කේ.ඩී.එන්. කොඩිතුවක්කු විසින් ගුවන් හමුදපති තුමන්ව කදවුරු පරිශ්‍රයට පිලිගන්න ලදී.

ගුවන් හමුදාපති තුමන් ගුවන් හමුදා වවුනියාව කදවුර ආවරනය වන පරිදි වාර්ෂික පරීක්ෂනය සිදුකල අතර නව පැරෂුට් පාසල ගුවන් හමුදාපති තුමන් අතින් විවෘත කල අතර ගුවන් හමුදාවේ අභිවෘධිය වෙනුවෙන් කටයුතු කල බලපන්ති සැරයන් කුලතුන්ග කේ.එම්.එල් ගුවන් හමුදාපති තුමන්ගේ සම්මානයෙන් පිදුම් ලැබීය.

අනතුරුව ගුවන් හමුදා අම්පාර කදවුරු සිවිල් හා සේවා පුදගලයින් අමතා ඔවුන් කදවුර වෙනුවෙන් කල සේවය් අගයමින් ප්‍රසංශාත්මක දේශනයක් ද ගුවන් හමුදාපති තුමන් විසින් ඉදිරිපත් කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.