අංක 4 ගුවන් රේඩාර් බලඝණයේ 06 වන සංවත්සරය

අංක 4 ගුවන් රේඩාර් බලඝණයේ 06 වන සංවත්සරය 3012 මැයි මස 24 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කදවුර පාලවී හිදී සමරණ ලද අතර මේ සදහා පාලවී කදවුරේ අණ දෙන නිලධාරී ගෲප් කැප්ටන් කේ වන්නිගම,අංක 05 රේඩාර් බලඝණයේ අණ දෙන නිලධාරී ස්කෝඩ‍්‍රන් ලීඩර් එම් සී පීරිස් ඇතුළු නිලධාරීන් හා සෙසු නිළයන් විශාල පිරිසක් සහභාගී වන ලදී.  මෙම සංවත්සරයට සාපේක්ෂව මහකුඹුක්කඩවල සිරි සිරි මංගල පුරාණ රජමහා විහාරයේදී ශ‍්‍රමදානයක් හා ධර්ම දේශනා වැඩසටහන් ද පවත්වන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.