විජයග්‍රහණයේ සිවුවස් පුර්ණය අභිමානවත්ව සමරයි

විජයග්‍රහණයේ සිවුවස් පුර්ණ සැමරුම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2013 මැයි මස 18  වන දින ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව සැමරීය.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතික ධජය ඔසවා උත්සවයේ සමාරම්භය සනිටුහන් කළේය. විජයග්‍රහණ පෙලපාළිය ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වූහ.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය, ගරු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න, ගරු කථානයක චමල් රාජපක්ෂ, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන්, මැති ඇමතිවරු, විදේශ තානාපතිවරු, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, හමුදාපති ලූතිනන් ජනරාල් ජගත් ජයසූරිය, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම , නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ, පොලිස්පති එන්.කේ ඉලංගකෝන් යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශයේ සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.