By SLAF Media වරායේ ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදාවේ සහය 3013 මැයි මස 24 වන දින කොළඹ වරාය පරිශ‍්‍රයේදී ඇති වූ හදිසි ගින්න මැඩ පැවැත්වීම සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගිණි නිවීමෙ ඒකකය විශාල දායකත්වයක් ලබා දෙන ලදී. SHARE