ගුවන් හමුදා දන්ත සේවා අධ්‍යක්ෂක කාර්යාලය පලාලි කඳවුරේ ජංගම දන්ත වෛද්‍ය සායනයක් සංවිධානය කරයි
මෙම වෛද්‍ය සායනය පැවැත්වීමේ මූලික අරමුණ වනුයේ ප්‍රතිඵලදායි හා කාර්ය්‍යක්ෂම දන්ත වෛද්‍ය සේවාවක් ගුවන් හමුදා සේවා පුද්ගලයින් හට ලබා දීමය.
මෙම දන්ත වෛද්‍ය සායනය වෙනුවෙන් වෛද්‍යවරුන් 07 දෙනෙකු ඇතුලුව 26 දෙනෙකුගෙන් සමන්විත කාර්ය්‍ය මණ්ඩලය සහභාගී විය.

-->
ගුවන් හමුදා දන්ත වෛද්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය විසින් සංවිධානය කල ජංගම දන්ත සායනයක් 2013 මැයි මස 29 සහ 30 දිනයන්හිදී පලාලි ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විනි.