සමස්ථ ලංකා ශ්‍රේණී ගතකිරීමේ මේස පංදු ශුරතාවලිය 2013

2013 ජුනි මස 02 වන දින ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති සමස්ථ ලංකා ශ්‍රේණී ගතකිරීමේ මේස පංදු ශුරතාවලිය 2013 විවෘත අංශයේ කාන්තා කේවල ශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකා ඉෂාරා මධුරංගි සමත් වූ අතර පිරිමි විවෘත අංශයේ කේවල අනුශූරතාවය දිනා ගැනීමට ගුවන් භට රොෂාන් සිරිසේන සමත් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.