ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කරන ලදී

2010 මහ මැතිවරණය අප්‍රේල් මස 08 වන දින පැවැත්වීමට නියමිත අතර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මාර්තු මස 25, 26 යන දෙදින තුළ පැවැත්වේ. ඒ අනුව අද උදෑසන තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹිනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළද අද උදෑසන සිට තැපල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ කරන ලදී. ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කරනු දක්නට ලැබිණි. ඒ සඳහා ඔවුහු පෙල ගැසී සිටි අයුරු සහ තැපැල් ඡන්ද ප්‍රකාශ කරන අයුරු ඡායාරූප වලින් දැක්වේ.


ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදීගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදීගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදීගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදීගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදීගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදීගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදීගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදීගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදීගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් මහත් උනන්දුවෙන් තැපැල් ඡන්ද  ප්‍රකාශ කරන ලදී

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.