ගුවන් හමුදා මූලස්ථානයේදී ධර්ම දේශනා වැඩ සටහනක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී  ධර්ම දේශනා වැඩ සටහනක් 2013 ජුනි මස 27 වන දින පවත්වන ලද අතර එහි දේශනය අනුරාධපුර බෝධිවර්ධනාරාමාධිපති පූජ්‍ය කුඹල්ගම ඥාණාරාම  ස්වාමින් වහන්සේ විසින් පවත්වන ලදී. මෙ සදහා ග‍්‍රී ලංකා ගුවන් හමුදාවෙ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච් ඩී අබේවික‍්‍රම මැතිතුමන්, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය හා ජේෂ්ඨ නිලයන්  හා සෙසු නිලයන් විශාල පිරිසක් සහභාගී විය.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.