ආසියානු මේස පන්දු ශුරතාවලිය සදහා ගුවන් හමුදාවේ නියෝජනය

2013 ජුනි මස 30 වන දින සිට ජුලි මස 17 වන දින දක්වා දකුණු කොරියාවේ බුසාන් නුවර පැවැත්වීමට නියමිත 21 වන ආසියානු මේස පන්දු ශුරතාවලිය සදහා සහභාගි වීමට නියමිත ශ්‍රි ලංකා සංචිතය අද උදැසන දිවයිනෙන් පිටව යන ලදී. මෙම සංචිතය සදහා ඉන්දියාවේ  පැවැති පොදු රාජ්‍ය මණ්ඩල  මේස පන්දු ශුරතාවලිය හා පැරිස් නුවර පැවති ජගත් මේස පන්දු ශුරතාවලිය සදහා සහභාගි වු ගුවන් හමුදා ක්‍රිඩකයින් තිදෙනෙකුගෙන් සමන්විතවේ.

හතරදෙනෙකුගෙන් සමන්විත පිරිමි කණ්ඩායමේ නායකත්තවය ගුවන් හමුදා ක්‍රිඩක රොෂාන් සිරිසේන විසින් හොබවනු ලබන අතර නායක ගුවන් භට මලින්ද ලක්ෂිත ද මෙම කණ්ඩායමට ඇතුලත්වේ. තිදෙනෙකුගෙන්  සමන්විත කාන්තා සංචිතය සදහා නායකත්වය හොබවනු ලබන්නේ නොකඩවා සය වතාවක් ජාතික ශුරතාවයට හිමිකමි කියු ගුවන් හමුදා ක්‍රීඩිකා ඉෂාරා මධුරංගි විසිනි.


    රොහාන් සිරිසේන               මිලින්ද ලක්ශිත                 ඉශාරා මදුරංගි

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.