බන්ගලදේශ ගුවන් හමුදා සේවා පුද්ගලයින් සදහා ගුවන් හා භුමි මෙහෙයුම් ප්‍රවීනතා පාඨමාලවක්

ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂක තුමන්ගේ මගපෙන්වීම යටතේ බන්ගලාදේශ ගුවන් හමුදා සේවා පුද්ගලයින් සදහා මෙහෙයුම් භුමි ප්‍රවීනතා පුහුණු පාඨමාලාවක් 2013 ජුනි මස 21 දින ගුවන් හමුදා දියතලාව කදවූ පරිශ්‍රයේදී පැවැත් වින.මෙම පාඨමලාව ගුවන් හමුදා දියතලාව කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්.ඩබ්.පී.ඩී ප්‍රනාන්දු නිලධාරි තුමන්ගේ අධීක්ෂනය යටතේ සිදුකෙරින.

අවි පුහුණුව්,පුදගල සටන් හැකියාවන්, මෙහෙයුම් භූමි හා ම්හෙයුම් ගුවන් තාක්ෂණික ශිල්පීය කමවේදයන්,බුද්ධි අංශ පිලිබදව,ක්ශේත ශිල්පය හා නිලධාරියකු සතු වගකීම් යන පරාසයන් ඔස්සේ මෙම පුහුණු පඨමාලාව පැවැත් වින.

පුහුණු පක්ෂාංගයේ නිලධාරි අනදෙන විං කමාන්ඩර් එස්.පී.වී.කේ සේනාධීර, ප්‍රධාන පුහුණු උපදේශක නිලධාරි පුහුණු ස්කොඩ්‍රන් ලීඩ ආ.ඒ.සී රණසිංහ නිලධාරීන් විසින් මෙම පාඨමාලාව මෙහෙයවන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.