ආසියානු බොක්සිං සම්මේලන ශුරතාවය

ජාතික බොක්සිං කණ්ඩායමේ නායකත්වය හෙබවූ නායක ගුවන් භට මොහමඩ් දිල්ශාන්, 2012 ජතික බොක්සිං ශූරතාවය හා එම වසරේම තාක්ෂනය අතින් පිරිපුන් ක්‍රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීන බොක්සිං ක්‍රීඩකයකු ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.ජෝර්දානයේ පැවැත්වීමට නියමිත ආසියානු බොක්සිං ශුරතවලිය සදහා සහභගි වීමට නියමිත සංචිතයට ඇතුලත් නායක ගුවන් භට මොහමඩ් දිල්ෂාන්,යුධ හමුදා ක්‍රීඩක කෝප්‍රල් දිවරත්න, ස්ලිම් ලයින් ක්‍රීඩ සමාජයේ ක්‍රීඩක ප්‍රබෂ්වර යන ක්‍රීඩකයින් 2013 ජුනි මස 29 වන දින දිවයිනෙන් පිටත්ව් යන ලදී.

මෙම ශුරතවලිය 2013 ජුනි මස් 30 වන දින සිට ජුලි ම්ස 09 ව්න දින දක්වා ජෝධානයේ අම්මාන් නුවර් පැවැත් වීමට නියමිය්හය.මෙම තරගාවලිය සදහා කණ්ඩායම් කලමනකරු ලෙස ස්කොඩ්‍රන් ලීඩර් එම්.ටී.එම් සෆ්‍රාස්,ශාය කල්මනාකරු ස්කොඩ්‍රන් ලීඩර් බී.එස්.සී.පී විජේසිංහ,මූලික පුහුණු කරු කෝප්‍රල් කරුණාතිලක යන නිලධාරින්ද සහභාගි විය.


     ස්.ලීඩර් එම්.ටී.එම් සෆ්‍රාස්               කෝප්‍රල් කරුනාතිලක             නා.ගු.භ මොහමඩ් දිල්ශාන්


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.