By SLAF Media ගුවන් හමුදා තූර්ය වාදා කණ්ඩායම 43 වන සංවත්සරය සමරයි ගුවන් හමුදා තුර්ය වාදක කණ්ඩායම සිය 43 වන සංවත්සරය 2013 ජූලි 01 දින සැමරීය.සන්වත්සර දින අර්ථවත් කිරීම සදහා ශ්‍රමදන වැඩසටහන් රසක් සංවිධානය කල අතර කුරන ශාන්ත ආනා දෙව්මැදුරේ,දෙමන්හන්දිය ළම සුරැකුම් මධ්‍යස්ථානයේ හා කදිරන ශ්‍රී ශෝභරාම විහාරස්ථානය මේ අතර වේ. SHARE