"ගුවන් ප්‍රතිභා ප්‍රභා" අර්ධ අවසන් පූර්ව තරග නිමවේ

"ගුවන් ප්‍රතිභා ප්‍රභා" අධ අවසන් පූර්ව් ජූලි මස 03 සිට 05 දින දක්වා කටුනායක ගුවන් හමුදා කදවුරු පරිශ්‍රයදී පැවැත් වින. මෙහිදි තරග කරුවන් 150 අතරින් අර්ධ අවසන් වටය සදහා තරග කරුවන් 30 තේරි පත් වින.

ඉන්දිකා උපමාලි, දයාන් විතාරන හා ලලිත් පොන්නම්පෙරුම ගායනා අංශයේ වීශ්චය ලබා දුන් අතර,චන්දිම සිරිවර්දන, ජේඩ් ජිගන්ස් හා කසුන් ඩයස් නර්තන අංශයේත් රොඩ්නි ෆ්‍රෙසර්, තුමින්දු දොඩන්තැන්න හා අනුලා බුලත්සිංහල නාට්‍ය අංශයේ විනිශ්ඡය ලබා දෙන ලදී.

"ගුවන් ප්‍රතිභා ප්‍රභා" රියැලටි වැඩසටහන 2011 වර්ෂයේ සිට ගුවන් හමුදා සේව වනිතා ඒකකයේ ගරු භ්පතිනි නීලීකා අබේවික්‍රම මැතිණියගේ මග පෙන්වීම යටතේ සිදුව අතර මෙමගින් ගුවන් හමුදා සේවා පුදගලයින්ගේ ගයන,නර්ථන,නාට්‍ය,කථික කුසලතාව්යන් ඔප් නැංවීමට මහත් රුකුලක් වනු ඇත.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.