ශ්‍රි ලංකා ගුවන් හමුදව කොළඹ බළලත් නිළධාරි සහ සැරයන් නිවස්නයේ නිවාසන්තර ක්‍රිඩා උළෙල 2009

ශ්‍රි ලංකා ගුවන් හමුදව කොළඹ බළලත් නිළධාරි සහ සැරයන් නිවස්නයේ ප්‍රතම වරට නිවාසන්තර ක්‍රිඩා උළෙල 2009 දෙසැම්බර් 10 දින කඳවුරේ රයිෆ්ල් ග්රි න් ක්රිසඩාංගණයයේදි  පැවත්විය.සියලුම සාමාජිකයින් ඉතාමත් උනන්දුවෙන් ක්රිනඩා තරග සදහා සහභාගිවිය.මෙහි ප්රයධාන අමුතා ලෙස කඳවුරේ අණදෙන නිළධාරි ගෲප් කාපිතාන් නිශාන්ත ධර්මදාස සහභාගිවු අතර විධායක ක්රී ඩා අංශභාර නිළධාරී ගෲප් කාපිතාන් හර්ශ ප්රිනාන්දුද සහභාගිවිය.මෙහි තරග කාරිත්වය වැඩිකීරිමට කෆීර්/මිග්/බෙල්/ජෙට් ලෙස කණ්ඩායම් ක්‍රිඩා කල අතර කාණ්ඩායම්  හා මළල ක්‍රිඩා අවසානයේ බෙල් කාණ්ඩායම ලකුණු පුරුවේ මුල් තැන ගණමින් ශූරතාවය දිනා ගන්නාලදි.

නිවස්නය          ලකුණු

   බෙල්                87
   මිග්                   86
   කෆිර්                75
   ජෙට්                 67

ශ්‍රි ලංකා ගුවන් හමුදව කොළඹ බළලත් නිළධාරි සහ සැරයන් නිවස්නයේ  නිවාසන්තර ක්‍රිඩා උළෙල 2009ශ්‍රි ලංකා ගුවන් හමුදව කොළඹ බළලත් නිළධාරි සහ සැරයන් නිවස්නයේ  නිවාසන්තර ක්‍රිඩා උළෙල 2009ශ්‍රි ලංකා ගුවන් හමුදව කොළඹ බළලත් නිළධාරි සහ සැරයන් නිවස්නයේ  නිවාසන්තර ක්‍රිඩා උළෙල 2009ශ්‍රි ලංකා ගුවන් හමුදව කොළඹ බළලත් නිළධාරි සහ සැරයන් නිවස්නයේ  නිවාසන්තර ක්‍රිඩා උළෙල 2009ශ්‍රි ලංකා ගුවන් හමුදව කොළඹ බළලත් නිළධාරි සහ සැරයන් නිවස්නයේ  නිවාසන්තර ක්‍රිඩා උළෙල 2009ශ්‍රි ලංකා ගුවන් හමුදව කොළඹ බළලත් නිළධාරි සහ සැරයන් නිවස්නයේ  නිවාසන්තර ක්‍රිඩා උළෙල 2009ශ්‍රි ලංකා ගුවන් හමුදව කොළඹ බළලත් නිළධාරි සහ සැරයන් නිවස්නයේ  නිවාසන්තර ක්‍රිඩා උළෙල 2009ශ්‍රි ලංකා ගුවන් හමුදව කොළඹ බළලත් නිළධාරි සහ සැරයන් නිවස්නයේ  නිවාසන්තර ක්‍රිඩා උළෙල 2009ශ්‍රි ලංකා ගුවන් හමුදව කොළඹ බළලත් නිළධාරි සහ සැරයන් නිවස්නයේ  නිවාසන්තර ක්‍රිඩා උළෙල 2009

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.