ආබාධිත රණවිරුවාට නිවසක්..
ශ්‍රී ලංකා ගුවන් හමූදා සේවා වනිතා ඒකකය විසින් පවත්වාගෙන යනු ලබන "අනුලා ප්‍රනාන්දු නිවාස ව්‍යාපෘතිය" යටතේ 1997 සැප්තැම්බර් මස 28 වන දින පුලියම්කුලම් රාජකාරියේ යෙදී සිටියදී අබාදිත වූ නායක ගුවන් භට රාජපක්ෂ ආර්.ඩී.කේ.එන් රණවිරුවා හට නව නිවසක් පරිත්‍යාග කිරීම 2010 මාර්තු මස 31 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය නෙලුන් ගුණතිලක මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
මෙම උත්සවය ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටුවේ සාමාජික සාමාජිකාවන් ඇතුලු රණවිරුවාගේ දෙමාපිය නෑදෑ පිරිසක් ද සහභාගි වන ලදී.