අන්තර් ඒකක කරාටේ ශූරතාවය 2013

අන්තර් ඒකක කරාටේ ශූරතාවය 2013 2013 අගෝස්තු මස පළවන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සංක්‍රීර්ණය තුම්මුල්ලේදී පැවැත්විණ.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කඳවුරු දහසයක් නියොජනය කරමින් ක්‍රීඩකයන් සහභාහී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක සමස්ථ තරඟාවලියේ ජයග්‍රහනය ලබා ගත් අතර කොළඹ කඳවුර අනුශුරතාවය දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා කාරාටේ සභාපති  ගෘප් කැප්ටන් ඒම් ඩී ජේ වාසගේ සහ ශ්‍රීලංකා ගුවන් හමුදා කරාටේ ලේකම් වී එස් කේ ධර්මවර්ධන උත්සව සංවිධානය කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.