ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා රෙස්ලින් ජයග්‍රහණය කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා රෙස්ලිං කණ්ඩායම ආධුනික රෙස්ලිං ශූරතාවය 2013 දිනා ගත් අතර එහිදී රන් පදක්කම් 03ක් රිදී පදක්කම් 03 ක් හා සිල්වර් පදක්කම් 03ක් දිනා ගන්නා ලදී. මෙම තරඟාවලිය 2013 අගෝස්තු මස 15 වන දින සිට 17 වන දින දක්වා ටොරින්ටම් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණ අතර මේ සඳහා ක්‍රීඩිකාවන් 50 දෙනෙකු සහභාගී විය.



රෙස්ලිං පිරිමි අංශයේ තරඟයන්ගෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රෙස්ලිං ක්‍රීඩකයින් වන කෝප්‍රල් කුහාරසිරි ආර් ආර් හා නායක ගුවන් භට අබේසේකර ඩබ් ජී එස් එන් බී යන අය පිළිවලින් සිල්වර් පදක්කම්  හා ලෝකඩ පදක්කම් එක බැගින් දිනා ගන්නා ලදී
.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.