By SLAF Media තායි කුමරිය මහා චක්රි සිරින්දෝන් හෙලිටුවර්ස් මගින් ගමන් ගනී තායි කුමරිය මහා චක්රි සිරින්දෝන් තායි නියෝජිතයින් බෙල් 412 හා එම් අයි 17 හෙලිටුවර්ස් හෙලිකොප්ටර් මගින් 2013 අගෝස්තු මස 19 වන දින සීගිරිය බලා ගමන් ගන්නා ලදී.දින හතරක සංචාරයක් සඳහා පැමිණි තිෙබන තායි කුමරිය හෙලිටුවර්ස් ගුවන් යාන මගින් දිවයිනෙහි ස්ථානයක් කිහිපයකට ගමන් ගැනීමට නියමිතය. SHARE