ජපන් රජ කුමරිය හෙලිටුවර්ස් මගින් ගමන් ගනී

ශ්‍රී ලංකාවට පැමිණි ත්සුගුකෝ ජපන් රජ කුමරිය ශ්‍රී ලංකාවට පැමිණි අතර  2013 අගෝස්තු මස 22 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම් අයි 17 වර්ගයේ ගුවන් යානාවකින් කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩා පිටියේ සිට ‍ඓතිහාසික ස්ථාන නැරඹිම සඳහා ගමන් ආරම්භ කරන ලදී.

2013 අගෝස්තු මස 19 වන දින සිට 23 වන දින දක්වා සව් දින චාරිකාවක් සඳහා ලංකාවට පැමිණි රජ කුමරිය එසේ පැමිනෙන ලද්දේ අතිගරු අනාධිපති මහින්ද රාජපක්ෂ මැති තුමා හා ශිරන්ති රාජපක්ෂ මැතිණිය මේ වසරේ මාර්තු මාසයේදී ජපන් සංචාරයකදී කරනු ලැබූ ආරාධනයකට අනුවය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඒම් අයි 17 හෙලිකොප්ටර් යානයක් මගින් කමරිය කළ මේ සංචාරය අතර තුරදී අණුරාධපුර ශ්‍රී මහා බෝධිය, සීගිරිය ඓතිහාසික පෙදෙස, මින්නේරිය ජාතික උද්‍යානය, පේරාදෙණිය උද්භිද උද්‍යානය හා ශ්‍රී දළදාමාලිගාව යන ස්ථානයන්හි සංචාරය කිරීමට හැකි විය. 

SLAF Sigiriya


SLAF Base Anuradapura


Return to Colombo

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.