කාය වර්ධන ශූරතාවය ගුවන් හමුදාවට

නදුන් උදයකුමාර මහතා හා නායක ගුවන් භට ෆොන්සේකා ආර් එල් සී "Mr. He Man" කාය වර්ධන ශූරතාවය 2013  තරඟයෙන් දෙවන හා තෙවන ස්ථාන හිමි කර ගන්නා ලද අතර එම තරඟයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කාය වර්ධන ක්‍රීඩකයින් රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 04ක් හා ලෝකඩ පදක්කම් 03ක් දිනා ගන්නා ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ලකුණු සටහණ

කාය වර්ධන ශූරයා

අණු ශූරතාවය               -           නදුන් උදය කුමාර ටී (සිවිල්)

දෙවන අණුශූරතාවය     -           022564 නාගුභ ෆොන්සේකා ආර් එල් සී

 

රන් පදක්කම්

නාගුභ ෆේසිල් එෆ් එම්  කි.ග්‍රෑ 65

නාගුභ විජේකෝන්  පී ටී එම් ජී යූ කිග්‍රෑ 70

නා ගු භ ෆොන්සේකා ආර් එල් සී කිග්‍රෑ 75

නදුන් උදයකුමාර ටී කිග්‍රෑ 80

     

සිල්වර් පදක්කම්


ගුභ කරුණාතිලක පී එම් එස් කිග්‍රෑ 65

නාගුභ ලිවේරා ඩබ් එන් එස් කිග්‍රෑ 70

නාගුභ ප්‍රනාන්දු එල් යූ කේ කිග්‍රෑ 80

නාගුභ පෙරේරා කේ ඒ ඒ කිග්‍රෑ 80

 
රිදී පදක්කම

වසන්ත පීරිස් අයි ජී (සිවිල්) කිග්‍රෑ 55

නා ගු භ ජයසිංහ එස් ඩී ඩී  කිග්‍රෑ 60

නා ගු භ උදයකුමාර ආර් එම් එස් කිග්‍රෑ 70






ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.