ජාතික ගෘහස්ථ කඹ ඇදීමේ තරගාවලියේ ජය ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදා කඹ ඇදීමේ කණ්ඩායම ජාතික ගෘහස්ථ කඹ ඇදීමේ තරගාවළියේ ශූරථාවය දිනා ගැනීමට පසුගියදා සමත් විය. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගාවලියේදී දෙහිවල යුනයිටඩ් ක්‍රීඩා සමාජය පරාජයට පත්කරමින් ගුවන් හමුදාවට මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත්විය.

කඹ ඇදීමේ ක්‍රීඩාව ගුවන් හමුදාවට නිළ වශයෙන් හඳුන්වා දුන්නේ 2011 වර්ෂයේ දීය.  2012 වර්ෂයේ පැවති ජාතික කඹ ඇදීමේ තරගාවළියේදී ගුවන් හමුදාවට 6 වන ස්ථානය හිමිවිය. ගුවන් හමුදා කඹ ඇදීමේ කණ්ඩායම කෙටි කලකදී මෙවැනි ජයග්‍රහණ ලබා ගැනීම පැසසිය යුතු කරුණකි.

ගුවන් හමුදා කඹ ඇදීමේ කණ්ඩායම පහත සඳහන් වෙයි

33647    නායක ගුවන් භට විජේතිලක කේබීජීඑම් - කණ්ඩායම් නායක
022144   නායක ගුවන් භට  රාජපක්ෂ ආර්පීඩී
37627    නායක ගුවන් භට චතුරංග එච්පීඑන්
017501   නායක ගුවන් භට බණ්ඩාර ඩීඒජේඑස්
020098   නායක ගුවන් භට සිරිවර්ධන සීටීඑම්
019240   නායක ගුවන් භට ජයසූරිය ජේඒඩී
34475    නායක ගුවන් භට අශෝකරත්න බීජීජේපී
37171    නායක ගුවන් භට කුමාරගේ ජීඑච් එන්
33288    නායක ගුවන් භට එදිරිසිංහ ඊඩීකේආර්කේ - අතිරේක
019890    නායක ගුවන් භට ලසන්තක ආර් - අතිරේක

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.