බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුගේ ගුවන් ගමනට හෙලිටුවර්ස් සහය වෙයි
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු නොවැම්බර් 16 දින උදැසන හෙලිටුවර්ස් ගුවන් සේවයට අයත් එම් අයි 17 වර්ගයේ විශේෂ හෙලිකොප්ටර් යානයකින් නුවර එළිය බලා පිටත්විය.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමන් චාල්ස් කුමරුන් ගෞරවනීය ලෙස පිලිගනිමින් රතුපලසක් මතින් මෙම විශේෂ යානය වෙත කැඳවාගෙන යන ලදී.
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජින නියෝජනය කරමින් පොදරදමඩුළු නායක සමුළුවට සහභාගී වු අතර මෙරටදී විශේෂ වැඩසටහන් රැසකටද සහභාගී වීමට නියමිතය.















HRH Prince Charles arrives to Kandy 




HRH Prince Charles with SLAF Air Crew.
HRH Prince Charles returns to Colombo with Helitours.










