අංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය

අංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය 2009 දෙසැම්බර් මස 11 දින චීනවරාය ගුවන් හමුදා කඳවුරේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විදුහල් ශ්‍රවණාගාරයේදි පැවැත්වීය. යුධ හමුදා නිළධාරීන් 05 දෙනෙකු, ගුවන් හමුදා නිළධාරීන් 17 දෙනකු සහ නාවික හමුදාවට අයත් නිළධාරීන් 04 දෙනෙකු මෙම පාඨමාලාව සාර්ථකව නිමකරමින් කැළණිය විශ්ව විද්‍යාලය මගින් පිරිනමන පශ්චාත් උපාධි ආරක්ෂක ඩිප්ලෝමා ලබා ගත් අතර මෙම උපාධි ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂක ගුවන් කොමදෝරු කේ.ආර්.ඒ රණසිංහ මහතා සහභාගී විය.

කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව සති 14ක කාලපරාසයක් පුරා නොයෙකුත් අත්‍යාවශ්‍ය ක්‍රියාකාරකම් ඔස්සේ යමින් ඉහල නිළයක් දැරීමේදී ඔවුනට අවශ්‍ය දැනුම, පන්නරය ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වේ. පුද්ගල කලමණාකරිත්වය, ඉංග්‍රීසි දැනුම, පරිඝණක දැනුම, තෝරාගත් ආයතන පිළිබඳ අධ්‍යයන කිරීම්,තෝරාගත් විෂයන් පිළිබඳ ස්වයං ගවේෂණ, දේශණ, ශරීර සෞඛ්‍ය පුහුණුවීම් සහ ක්‍රීඩා ආදී නොයෙකුත් විෂයන්  තුලින් කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව සම්පුර්ණ වේ.   
    


අංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවයඅංක 31 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.