ගුවන් හමුදා කටුනායක කඳවුරේ වාර්ෂික අමුත්තන්ගේ රාත‍්‍රිය

ගුවන් හමුදා කටුනායක කඳවුරේ අමුත්තන්ගේ රාත‍්‍රිය පුසුගිය ජනවාරි මස 03 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ නිළධාරී නිවස්නයේදී පවත්වන ලදී.

ගුවන් හමුදා කටුනායක කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සුදර්ශන පතිරන මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුයවන් හමුදා කටුනායක කඳවුරේ නිළධාරී නිවස්නයේ සභාපති ගෲප් කැප්ටන් දුෂ්‍යන්ත රත්නායක ඇතුළු නිළධාරීන් සහ නිළධාරිනියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.