සුමධුර ධර්ම දේශනයක් ගුවන් හමුදා මූලස්ථානයේදී

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී  ධර්ම දේශනා වැඩ සටහනක් 2014 ජනවාරි මස 29 වන දින  පවත්වන ලදී. ධර්ම දේශනය පිටදූවේ සිරිධම්ම හිමිපාණන් වහන්සේ විසින් සිදු කරන ලද අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, නිළධාරීන්, නිළධාරිනියන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.